ආරක්ෂක ලේකම්වරයා උතුරේ සංචාරයක
Friday, 17 April 2020 - 11:47 | Views - 651
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අද පෙරවරුවේ උතුරු පළාතේ සංචාරයකට එක්වුණා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දින ගණනක් වසා දමා ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජන ජීවිතය පිළිබදව අවධානය යොමු කිරීම සහ උතුර පළාතේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.

එහිදී ආරක්ෂක ලේකම්වරයා උතුරු පළාතේ රාජකාරිවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුවදුක් විමසා ඇති අතර, ඔවුන්ට නව වසර වෙනුවෙන් සුභාශිංසන ද එක් කර තිබෙනවා.

අද පස්වරුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නැගෙනහිර පළාතේ ද සංචාරය කිරීමට නියමිත බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top