වූහාන් නගරයේ කොරෝනා මරණ සංඛ්‍යාවට සංශෝධනයක්
Friday, 17 April 2020 - 11:44 | Views - 1,289
කොවිඩ්-19 ගෝලීය වසංගතයේ කේන්ද්‍රය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය, එහි සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාවට සංශෝධනයක් එක් කර තිබෙනවා.

නාගරික පරිපාලනය මගින් අද ප්‍රකාශ කළේ කොවිඩ්-19 ආසාදනයෙන් වූහාන් නගරයේ මිය ගිය සංඛ්‍යාව 3869ක් බවයි.

එය කලින් ප්‍රකාශිත මරණ සංඛ්‍යාවට 1290ක් එක්වීමක්.

ඊට හේතු ලෙස වූහාන් නගර පරිපාලනය සඳහන් කර ඇත්තේ ඇතැම් කොවිඩ්-19 මරණ අත්වැරදීම් හේතුවෙන් වාර්තා වී නොමැති බවයි.

මෙලෙස වූහාන් නගරයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ වෛරසයෙන් චීනයේ සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 4632ක් දක්වා ඉහළ යනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top