ගංගාරාමයේ වෙසක් අරමුදලෙන් මිලියන 10ක් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට
Friday, 17 April 2020 - 7:07 | Views - 472
COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවා ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ ඊයේ දිනයේ එම අරමුදලට පරිත්‍යාග කෙරුණු රුපියල් මිලියන 48ක පරිත්‍යාග ද සමඟයි.

එහිදී ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10ක් ඊයේ මෙම අරමුදලට පරිත්‍යාග කළා.

මීට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පරිත්‍යාග කළ  රුපියල් මිලියන 2.5ක මුදලක් ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කෙරුණේ මාර්තු මස 23 වනදායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top