යළිත් දිවයිනටම ඇඳිරි නීතිය
Thursday, 16 April 2020 - 17:12 | Views - 14,947
කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර අනෙක් දිස්ත්‍රික්කවල අද උදෑසන 6ට ලිහිල් කළ ඇඳිරිනීතිය යළිත් පස්වරු 4ට යළි පනවනු ලැබුවා.
එය 20 වනදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙනවා.
එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය යලි පැනවීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ සඳහන් කළේ.
Share This Article