නව කොරෝනා වෛරසය චීන රසායනාගාරයක් තුළදී නිපදවූවක්ද ?
Thursday, 16 April 2020 - 11:41 | Views - 1,499
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළදී නිපදවූවක් බවට තොරතුරු ඇතැයි ඇමරිකානු රජයේ රහස්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළා.

චීනයේ සිටින වවුල් විශේෂයක ශරීරයේ පවතින මෙම වෛරසය  එම රසායනාගාරය තුළදී මිනිසෙකු වෙත සම්ප්‍රේෂණය කර ඇති බවත්, ඉන් අනතුරුව ඔහු වූහාන් නගරයේ ජනතාව අතරට යැවීමෙන් එය පතුරුවා හැර ඇති බවටත් මෙම වාර්තාව මගින් කරුණු දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ජෛව රසායනික ප්‍රහාරයක් නොවන අතර, ඇමරිකාවට වඩා චීනයට වෛරසයක් මගින් එල්ලවිය හැකි බලපෑමක් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවට පෙන්නුම් කිරීමේ උත්සාහයක් බවටත් ෆොක්ස් නිව්ස් වෙබ් අඩවියේ වාර්තාව වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඇරඹි චීනයේ වූහාන් නගරයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහලක් වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම රෝහලේ ඉදිකිරීම් දින දහයක් තුළ අවසන් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලැබූ අවසන් කොරෝනා ආසාදිතයා ඊයේ පිටව ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top