ගතවූ පැය 24 තුළ ප්‍රංශයේ කොරෝනා මරණ 1,438 ක්
Thursday, 16 April 2020 - 11:29 | Views - 1,246
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 1,438 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් නව ආසාදිතයන් 4,560 ක් හමුවී ඇති බවයි. මේ වනවිට ප්‍රංශයේ 17,167 දෙනෙකු මියගොස් ඇති අතර, වෛරසය ආසාදිත වී ඇති මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 47,863 ක්.

ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුළ මරණ 557 ක් වාර්තාවන අතර, ඉතාලියේ නව මරණ සංඛ්‍යාව 578 ක්. ලොව පුරා මේ වනවිට කොරෝනා වෛරසයෙන් පුද්ගල මරණ එක්ලක්ෂ 34,616 ක් වාර්තාවන අතර, ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 83,304 ක්.

ඒ අතුරින් පන්ලක්ෂ 10,341 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top