මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දෛනික වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ දැනුම් දීමක්
Thursday, 16 April 2020 - 10:09 | Views - 2,071
නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක වශයෙන් සහ අදාළ කාර්ය පටිපාටිවලට අනුව වගකීම දරණ නිලධාරීන්ගේ දුරකථන අංක ඔස්සේ සේවාලාභීන්ට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් සඳහන් කළේ.

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් සියලූම නියෝජ්‍ය කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන්ගේ නම් සහ දුරකථන අංක ඇතුළත් නාමලේඛනයක් නිකුත් කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top