කලකට පසු නිරෝධායන මධ්‍යස්ථානයකින් බාහිරව කොරෝනා රෝගියෙකු හදුනාගනී
Thursday, 16 April 2020 - 10:05 | Views - 3,276
නිරෝධායන මධ්‍යස්ථානවලින් හැර දිගු කලකින් පසු සමාජයෙන් කොරෝනා රෝගියෙකු හමු වූ බව සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

238 වන රෝගියා ලෙස හඳුනාගත් මෙම කාන්තාව ගැන ඇය ප්‍රකාශ කළේ අද උදෑසන හිරු ටීවී පත්තර විස්තරය වැඩ සටහනට එක්වෙමින්.  

ඇය දඹදිව සංචාරයක නිරතව කොළඹ නගරය අශ්‍රිතව පදිංචිකරිනියක් බවද අමාත්‍යවරිය කියාසිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top