ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව වෙත පොලිසියෙන් දැනුම් දීමක්
Thursday, 16 April 2020 - 8:13 | Views - 1,245
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එම කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වීමෙන් හෝ නෑගමන් යාමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදි ගෙන කඩිනමින් ජනතාව නිවෙස් වෙත යාම ඉතා වැදගත් බවයි.  

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරය වෙත පැමිණෙමින් සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු හරිෂ් කුමාර සඳහන් කළේ.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවද උදෑසන සිටම නගරය කරා පැමිණෙමින් සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top