ඇදිරිනීතිය නොතකා කොරෝනා අස්සේ වේගයෙන් ගිය ඉන්දීය සරාගී නිළි ශර්මිලා රිය අනතුරකට ලක් වෙයි
Thursday, 16 April 2020 - 8:08 | Views - 924
කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන Sharmiela Mandre පසුගිය අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ වසන්ත් නගර්හිදී රිය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා තිබුණ මොහොතක ඇය මෙසේ රිය අනතුරකට මුහුණ පා තිබීම විශේෂත්වයක් බවයි පවසන්නේ.

 මෙම රිය අනතුරින් ඇය සහ ඇයගේ මිතුරියක් සුළු තුවාල ලබා තිබෙනව බවත් සදහන්. අළුයම තුනට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඇය විසින් පදවා ගෙන ආ ජගුවර් වාහනය දැඩි ලෙස හානී සිදුව තිබෙන බව සඳහන්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top