නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට
Wednesday, 15 April 2020 - 14:41 | Views - 769
හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමඟ ඉරාන ජාතිකයින් බවට සැකකරන පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ඒ, මෙරට සිට නාවික සැතපුම් 548ක් දුරින් මුහුදේදි.
මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව මීට සුළු මොහොතකට පෙර දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ සම්බන්ධව දැනුවත් කෙරෙන ප්රවෘත්ති සාකච්ඡාව වෙත දැන් අප අවධානය යොමු කරමු
Share This Article