කොරෝනා මැද දකුණු කොරියානු මහමැතිවරණය අද
Wednesday, 15 April 2020 - 10:15 | Views - 658
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දකුණු කොරියානු මහමැතිවරණය අද පැවැත්වෙනවා.

එරට මන්ත්‍රී ආසන 300ක් වෙනුවෙන් පක්ෂ 35ක නියෝජිතයින් තරඟ වැදීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණිය යුතු බවටයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මුව ආවරණ භාවිතය, මීටරයක පරතරයක් දෙදෙනෙකු අතර පවත්වා ගැනීම, විෂබීජහරණය සිදුකිරීම, උෂ්ණත්වය නියමිත පරිදි පවතිනවා ද යන්න පිළිබදව පරීක්ෂණ පැවැත්වීම මෙන්ම අත් ආවරණ පැළදීම ද අනිවාර්ය කර තිබෙනවා.

එලෙස නොවන්නේ නම්, ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top