හිස තෙල් ගෑමේ නැකත තව සුළු මොහොතකින්
Wednesday, 15 April 2020 - 9:12 | Views - 403
උදා වූ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත තව සුළු මොහොතකින් උදා වනවා.

ඒ, පූර්ව භාග 9.17ටයි.

නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොළොන්පත් ද තබා හරිතවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම යහපත් බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම නිසා මෙවර අලූත් අවුරුදු චාරිත්‍ර සිදු කෙරෙන්නේ නිවෙස්වල සිටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top