හිස තෙල් ගෑමේ නැකත තව සුළු මොහොතකින්
Wednesday, 15 April 2020 - 9:12 | Views - 404
උදා වූ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත තව සුළු මොහොතකින් උදා වනවා.
ඒ, පූර්ව භාග 9.17ටයි.
නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොළොන්පත් ද තබා හරිතවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම යහපත් බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම නිසා මෙවර අලූත් අවුරුදු චාරිත්‍ර සිදු කෙරෙන්නේ නිවෙස්වල සිටයි.
Share This Article