ඩාර්ලි පාරේ සිද්ධියට වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවයි
Tuesday, 14 April 2020 - 19:05 | Views - 1,174
කොළඹ ඩාර්ලි පාර ප්‍රදේශයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකුට අත් දෙක මාරු කර සිය දෙකන්වලින් අල්ලා කිහිපවරක් නැගිට වාඩිවීමට නියෝග කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවට එක්වෙමින්.

කෙසේ වෙතත් සිදුකළ විමර්ශනවලදී එම නිලධාරීන් චේතනාන්විතව වරදක් සිදුකර නොමැති බව අනාවරණ වීම හේතුවෙන් මෙලෙස ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස යළි සේවයේ පිහිටුවා ඇත්තේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top