අවුරුදු උදාව සමගම රටම කම්පා කරවූ දරුවන් දෙදෙනාගේ ඝාතනයේ සුළමුල එලියට
Tuesday, 14 April 2020 - 17:21 | Views - 372
වාලච්චේන ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු ලිඳකට දමා ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ පියා බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම දරුවන් දෙදෙනාගේ පියා මේ වනවිටත් පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.

මෙලෙස මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 10ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 07 ක් බවයි වාර්තාවන්නේ.

වාලච්චේන පොලිස් වසමේ මාවඩිචේන ප්‍රදේශයේ නිවසක දරුවන් දෙදෙනෙකු ලිඳකට දමා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.  

වාලච්චේන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top