දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු වාලච්චේන ප්රදේශයේ ළිඳකින් හමුවෙයි
Tuesday, 14 April 2020 - 13:59 | Views - 2,470
මඩකලපුව, වාලච්චේන ප්රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට පොලිසිය අද (14) සමත් වුණා.
අවුරුදු 10ක පිරිමි දරුවෙකුගේ සහ අවුරුදු 07ක ගැහැණු දැරියකගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දරුවන්ගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන්ගේ මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Share This Article