ඉන්දියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක්
Tuesday, 14 April 2020 - 12:44 | Views - 614
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසක් තමන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.
සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තමන් ඉගෙනුම ලබන ලව්ලි ප්‍රොෆෙෂනල් යුනිවසිටි හි සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බවයි.
Share This Article