නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්
Tuesday, 14 April 2020 - 12:41 | Views - 3,748
ඊයේ සහ පෙරේදා දින වලදී සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියල්ලම පාහේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.

මේ නිසා ශ්‍රී ලංකාව තුල රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහල දැමිය යුතු බව ඔහු අවධාරණය කළා.

මේ අතර, මී උණ රෝගයේ ඉහල යාමක් ද මේ වනවිට පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳව ද අවධාණය යොමු කර වී වගා කටයුතු සිදු කිරීමට පෙර ඊට අදාළ ඖෂධ ලබා ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top