කොරෝනා අස්සේ කංගනා 33 වැනි උපන්දිනය සමරු හැටි
Monday, 13 April 2020 - 14:37 | Views - 2,085
බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන සිනමා නිළිය ලෙස ප්‍රසිද්ධව සිටින කංගනා රනවුත් මේ දිනවල සිය මවුපියන් ජීවත් වන ඉන්දියාවේ මනාලි නගරයේ රැඳි සිටිනවා. ඒ ඔවුන් සමග නිවසේ සිට කොරෝනා රෝගය නිසාවෙන් නිරෝධායනය වෙමින් කියලයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

ඒ නිසා  මාර්තු 23 වැනිදාට යෙදි තිබුණ ඇයගේ 33 වැනි උපන්දිනයද සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් එක්ක සමරලා.  වාර්තාවන අන්දමට කංගනා මෙසේ සිය පවුලේ සාමාජිකයන් රැඳි සිටින මනාලි නිවසේ උපන්දිනයක් සමරා තිබුණේ මීට බොහෝ කාලයකට පෙර බවයි  සඳහන් වෙන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top