ඉවත් කළ බදු කිහිපයක් යලි එයි
Monday, 13 April 2020 - 13:05 | Views - 3,984
පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටවනු ලැබූ උපයන විට ගෙවීමේ බද්ද යළි අයකරගැනීමට රජය තීරණය කර තිබෙනවා.
රටේ පවතින තත්ත්වය සහ සේවාදායකයින්ගේ ඉල්ලීම මත අත්තිකාරම් බද්ද නමින් මෙය යළි ක්‍රියාත්මක බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ කියා සිටියේ.
එමෙන්ම දැනට අහෝසි කර ඇති මාසික පොලී ආදායම රුපියල් දෙලක්ෂ 50,000ක් හිමි තැන්පතු හිමියන් සඳහා තැන්පතු රඳවාගැනීමේ බද්ද ද යළි ක්‍රියාත්මක බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article