ඉතාලියේ සහ ප්‍රංශයේ කොරෝනා මරණ කැපී පෙනෙන අඩුවීමක්
Monday, 13 April 2020 - 10:34 | Views - 2,756
යුරෝපා කලාපයේ ඉතාලිය සහ ප්‍රංශය යන රටවල දෛනික මරණ අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඉතාලියෙන් ගෙවුණු දිනයේදී වාර්තාවී තිබුණේ මරණ 431ක් පමණක් වන අතර, මාර්තු මැද භාගයේ සිට දිනක් තුළ එරටින් වාර්තාවූ අඩුම මරණ සංඛ්‍යාව සටහන් වී තිබෙනවා.

ලොව පුරා පැතිර ගොස් ඇති කොවිඩ් 19 වෛරස වසංගතයෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 114,000ක් ඉක්මවා තිබෙනවා.

වාර්තා වී ඇති ආසාදිතයන් ගණන දහඅට ලක්ෂ හතළිස් හයදහස ඉක්මවා ඇතත් ඒ අතරින් 421,000ක් පමණ සම්පූර්ණ සුවය ලබා තිබිම විශේෂත්වයක්.

ආසාදිතයන් 156,300ක් අතරින් 34,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇත.

ප්‍රංශයේද ගතවූ පැය 24 තුළ මරණ වාර්තාවී තිබුණේ 561ක් පමණක් වන අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,412 දක්වා ඉහළ ගිය අතර සමස්ත ආසාදිතයන් ගණන 133,670ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top