මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය වළක්වාලමින් පනවා තිබූ නියමයන් ඉවතට
Monday, 13 April 2020 - 9:34 | Views - 924
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය සහිතව මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය කළ හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම් හමුවේ මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමටයි රජය පසුගිය දා පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, අදාළ තහනම හමුවේ දේශීයව මුඛ ආවරණ නිපදවන සහ අපනයන හා ප්‍රතිඅපනයනය සිදුකරන කර්මාන්තකරුවන්ට මුහුණදීමට සිදුවූ ගැටළුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිසි ප්‍රමිතියක් සහිත මුඛ ආවරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව අපනයනයට සහ ප්‍රති අපනයනයට අවස්ථාව සලසා දී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top