ජෝර්දානයේ ඇඟළුම් කම්හලක ශ්රී ලාංකික ශ්රමිකයන් පිරිසක් අසරණ වෙයි
Monday, 13 April 2020 - 7:47 | Views - 1,164
ජෝර්දානයේ අල්දුලෙල් නගරයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු ශ්රී ලාංකික තරුණ තරුණියන් 200කට වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවට හිරු ප්රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන් සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාව වසා දමා ඇති අතර, ඔවුන්ට වැටුප් පවා ගෙවා නොමැති බවද සඳහන්.
Share This Article