ඉතිහාසය වෙනස් කරමින් ඇමෙරිකානු ජනාධිපති විශේෂ තීරණයක් ගනී
Sunday, 12 April 2020 - 17:46 | Views - 1,789
ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම විශේෂයක්.
ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Share This Article