ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 203ක් දක්වා ඉහළට
Sunday, 12 April 2020 - 14:18 | Views - 1,747
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 203ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පුද්ගලයන් 55 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.
පුද්ගලයන් 141 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.
Share This Article