ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි වෙයි
Sunday, 12 April 2020 - 10:10 | Views - 652
ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පොලිස් භාරයට ගන්නා වාහන ද අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් අධිකරණ භාරයේ තබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ  අතර ගතවූ පැය 24ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 1525 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ වාහන 350ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මාර්තු මස 20 වනදා පස්වරු 6ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 23500ක්.

එම කාල සීමාව තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 6500ක් බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top