ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ඉඟියක්
Sunday, 12 April 2020 - 10:00 | Views - 22,932
මේවන විට පවතින තත්වය අනුව ඇඳිරි නීතිය මෙම මස අවසන් වන විට ඉවත් කළ හැකිවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු කියාසිටියේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සමාජ දුරස්ථභාවය ඇතුලු පිළිවෙත් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි.
අලුත් අවුරුද්දේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා අදහස් පළකළා.
Share This Article