අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
Sunday, 12 April 2020 - 8:04 | Views - 746
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු පළාත්වල හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි .මි 75 පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article