ඉබෝලා යළි මතුවේ
Saturday, 11 April 2020 - 14:10 | Views - 2,550
නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයෙන් නැවතත් ඉබෝලා වෛරස් ආසාදිතයෙකු හමුවී ඇති අතර, එවැනි තවත් ආසාදිතයන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එලෙස ඉබෝලා ආසාදිතයෙකු හමුවී ඇත්තේ එම වෛරස් රෝගය අප්‍රිකාවෙන් තුරන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමට දින 3ක් තිබියදියි.

පසුගිය දින 42 පුරාම ඉබෝලා වෛරස් ආසාදිතයන් හමු නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

ඉබෝලා රක්තපාත උණ ලෙස හැදින් වූ මාරාන්තික විය හැකි ඉබෝලා වෛරසය 2014 - 2016 කාලය තුළ බටහිර අප්‍රිකාවේ පැතිරුණු අතර, එහිදී පුද්ගලයන් 2260ක් ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top