චීනය, මසට ඇති කළ හැකි සතුන්ගේ ලැයිස්තුවක් කෙටුම්පත් කරලා
Saturday, 11 April 2020 - 8:50 | Views - 1,694
මාංශ සඳහා ගොවිපලවල ඇති කළ හැකි සතුන්ගේ ලැයිස්තුවක් කෙටුම්පත් කිරිමට චීන රජය කටයුතු කර තිබෙනවා.
 
කොරෝනා වෛරසය වූහාන් නගරයේ සත්ත්ව මාංශ වලින් බිහිවූ බවට සැක මතුවීමත් සමග චීනය පුරා වන සත්ත්ව වෙළඳාම තහනම් කිරීමටයි එරට රජය පියවර ගත්තේ.

කෙසේ වෙතත්, කෙටුම්පත් කර ඇති අදාළ ලැයිස්තුව සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැතත් එරට කෘෂිකර්ම අමාත්‍යාංශය එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
ඒ අනුව, ඌරන්, ගවයන්, බැටළුවන් ආහාරමය සතුන් ලෙස නම් කර ඇති අතර මුවන්, පැස්බරුන් ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් විශේෂ පශු සම්පත් ලෙස නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
කෙසේ වෙතත්, කොරෝනා වෛරසය බිහිවූ බවට විද්‍යාඥයන් සැක පළ කර ඇති කැබැල්ලෑවා, වව්ලා සහ උරුලෑවා යන සතුන් සම්බන්ධයෙන් අදාළ ලැයිස්තුවෙහි කිසිදු සඳහනක් නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top