සහන පිලිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කරයි
Saturday, 11 April 2020 - 8:21 | Views - 1,217
වැඩිහිටි, ආබාධිත, වකුගඩු සහ සමෘද්ධි පවුල් සඳහා සහන සැලසීම අඛන්ඩව සිදුකෙරෙන බව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය 9 වනදා වනවිට 5000 වැඩිහිටි දීමනාව පුද්ගලයින් පන්ලක්ෂ 62,977 කට ලබාදී ඇති බවයි.

ආබාධිත තැනැත්තන් සඳහා රුපියල් 5000 දීමනාව එක්ලක්ෂ 4585 කට ගෙවා තිබෙනවා.

වකුගඩු ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන රුපියල් 5000 දීමනාව පුද්ගලයින් 38,083 කට ගෙවා ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමෘද්ධිලාභීන් දහසය ලක්ෂ 78,962 දෙනෙකුට ද රුපියල් 5000 දීමනාව ලබාදී ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top