තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ
Saturday, 11 April 2020 - 8:14 | Views - 2,114
තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු මෙරටින් හමුවෙයි

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඉන් රෝගීන් 6 දෙනෙකු ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

දෙහිවල ප්‍රදේශයෙන් ද තවත් එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වූ මුළු සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනවා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top