කොරෝනා මැඬලන්න නව නිපැයුම් 106ක්
Friday, 10 April 2020 - 13:59 | Views - 572
කොරෝනා මර්දනය සඳහා නව නිපැයුම් 106ක් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙත මේ දක්වා ලැබී තිබෙනවා.

එහි කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර කියා සිටියේ මින් 13කට වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට පියවර ගත් බවයි.

පසුගිය මාර්තු මස 23 වන දා සිට නව නිපැයුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට ද කොමිසම මැදිහත් වන බවයි නව නිපැයුම්කරුවන්ගේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර වැඩිදුරටත් කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top