කොත්තමල්ලි බීලා, දුම් අල්ලලා කොරෝනා හොඳ කරගන්න බැහැ
Friday, 10 April 2020 - 7:14 | Views - 1,403
ඇතැම් වෛද්‍යවරුන් කොවිඩ් 19 වෛරසයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර බව පවසමින් කැඳ බීම හා දුම් ඇල්ලීම සිදුකරන ලෙසට නිර්දේශ කලද ඒවා දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට පටහැනි ජාවාරමක් බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංවිධානය පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනුබද්ධ ලෝක ස්නායු රෝග සංවිධානයේ මහජන අවබෝධතාවය පිළිබද ලෝක කමිටුවේ සභාපතිවරයාද මෙලෙස අදහස් පළකළා.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයද කොවිඩ් 19 වෛරසයට සිදුකරන ප්‍රතිකාර සම්බන්ධයෙන් අදහස් පලකළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top