මීගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් රෝගීන්ට නිවසටම ඖෂධ
Thursday, 09 April 2020 - 16:38 | Views - 513
මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත නිවසටම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක පරිදි තැපැල් දෙපාර්තමේන්තුව හරහා එම ඖෂධ ලබාදීම සිදුකෙරෙන බවයි මීගමුව දිස්ත්‍රික් මහරෝහල දැනුම් දෙන්නේ.

ඒ සඳහා තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

031 3121107, 031 3121136 හෝ 031 2280777 යන දුරකථන අංක එලෙස වෙන් කර ඇති අතර, රෝගියාගේ සායන අංකය, නම සහ වෛද්‍යවරයාගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top