ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව නගර වෙත
Thursday, 09 April 2020 - 9:36 | Views - 506
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණෙමින් සිටින බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

වතුකරයේ ජනතාවට වැටුප් ලැබීම හේතුවෙන් බොහෝ පිරිස් සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් ඉදිරිපිට රැඳී සිටින බවයි හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top