ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළට
Wednesday, 08 April 2020 - 16:21 | Views - 827
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා සඳහන් කළේ.
කොරෝනා යැයි සැක සහිතව තවත් 140 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ 42ක් මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Share This Article