නිරෝධායනය අවසන් කළ 33 දෙනෙකු හෙට පිටත් කර හැරේ
Wednesday, 08 April 2020 - 11:25 | Views - 499
නිරෝධායන කාලය සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හෙට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසනවා.

අද දිනයේ කිසිවෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කිරීම සිදු නොකරන අතර, මේ දක්වා නිරෝධායනය සිදුකළ පුද්ගලයින් 3415 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර හැර ඇති බවයි එම ඒකකය සදහන් කළේ.

පුද්ගලයින් 1262 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට රැදී සිටින අතර, ඉන් 44 දෙනෙකු ඉතාලිය ඇතුළු විදේශ රටවල් වල සිට පැමිණි පුද්ගලයින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top