කෙරෝනා ආසාදනය වූ මවකට, මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි
Tuesday, 07 April 2020 - 13:36 | Views - 555
කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බව කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සෞඛ්යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කරමින් මව්කිරි දීම සිදුනොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවයි ඔහු කියා සිටියේ.
Share This Article