අධෝ මුඛයෙන් පිටවන වායුවෙන් හඳුනා ගත හැකි ලෙඩ
Tuesday, 14 March 2017 - 9:46 | Views - 3,107
ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙන ආකාරයට අධෝ මුඛයෙන් පිටවන වායුව රෝග ගණනාවක් හඳුනා ගැනීමට ඇති හොඳ ක්‍රමයක් බව පවසනවා.

මෙහිදී ආහාර ජීර්ණයෙන් පසුව අතුරු ඵලයක් ලෙස නිපදවන වාතය පරීක්ෂා කිරිමෙන් ආතරයිටිස්, හෘදයාබාධ, මහබඩවැලේ පිළිකා, බඩවැල්වල ඇතිවන වේදනාකාරී තත්වයන්, වියපත්වීම වැනි බොහෝ රෝග හඳුනාගත හැකි බව ඔවුන් පවසනවා.

ආහාර ජීර්ණ පද්ධතියේ බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මගින් රෝග නිර්ණය කිරිම මෙහිදී සිදුවේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top