සෞදී අරාබියේ රියාද් අගනුවර ඇතුළු නගර කිහිපයකට ඇඳිරි නීතිය
Tuesday, 07 April 2020 - 7:21 | Views - 1,371
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, සෞදී අරාබියේ රියාද් අගනුවර ඇතුළු නගර කිහිපයක පැය 24ක් ක්‍රියාත්මක වන, ඇඳිරි නීතියක් පනවා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ටබුක්, දම්මාම්, ධහරන්, අල්-හොෆුෆ්, ජෙඩා, තායිෆ්, අල්-කටීෆ්, අල්-කොබාර් යන නගර-වල මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නගරවලට ඇතුළුවීම සහ පිටවීම තවමත් තහනම් කර ඇති අතර, පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පිටව යාමට අවසර දී ඇත්තේ ඔවුන්ගේ නේවාසික ප්‍රදේශය තුළ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු දිනය තුළ කොරෝනා ආසාදිතයින් 30, 000ක් පමණ හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

එරට මරණ සංඛ්‍යාව ද 10, 000 ඉක්මවා ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top