පළාත් 06කට පස්වරුවේ වැසි
Tuesday, 07 April 2020 - 7:20 | Views - 620
"සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් අද (07) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවයි කාලගුණ අංශ දෙනුම් දෙන්නේ.
අද (07) දහවල් 12:12ට වත්තල, හුණුපිටිය, පුටුපාගල , ගිනිගත්හේන, රඹුක්පොත, මැදවෙල ,කිරිවෙල්ගොඩ, නැව්ගල සහ කොමරි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතිනවා.
Share This Article