ලිංගික අප්‍රාණිකත්වය නැත්තටම නැති කරන පොල් වතුර
Tuesday, 14 March 2017 - 9:02 | Views - 56,969
ලිංගික ක්‍රියාවන්හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පීඩා විදින කෙනෙකුට ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි.

පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප්‍රා‚කත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප්‍රා‚කත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර ක්‍රම තිඛෙන බව අප ඔබට පවසන්නට කැමතියි.

පොල්වතුර මගින් ලිංගික අප්‍රාණිකත්වය සුවකරගන්නට පුළුවන්.

ලිංගික අප්‍රාණිකත්වය සඳහා භාවිතාකරන ස්වභාවික ප්‍රතිකාර ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ පොල්වතුරයි. පොල්වතුර වල ඇති නොයෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් මගින් සම්පූර්ණ සෞඛ්‍ය තත්වයම වැඩිදියුණු වෙනවා. ලිංගික අප්‍රාණිකත්වය සඳහා ඔබ යම්කිසි ස්වභාවික ප්‍රතිකාරයක් සොයනවානම්, පොල්වතුර ඔබගේ ප්‍රියතම පානය බවට පත්කරගන්න.

පොටෑසියම් බහුලව අන්තර්ගත වීම.

පොටෑසියම් යනු ලිංගය ප්‍රාණවත් වීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිටයකි. ඔබ පොටෑසියම් ඌනතාවයකින් පෙලෙනවානම් ඒ හේතුවෙන් ලිංගික ක්‍රියාකාරම් වල අවමවීමක් සිදුවෙන්නට පුළුවන්. නිතර පොල්වතුර පානය කරනවානම් පොටෑසියම් අඩුපාඩුව පහසුවෙන්ම සපුරාගන්නට පුළුවන්. එමගින් ශාරීරික ඉලෙක්ට්‍රොලයිටයන් සමබර වෙන අතර ලිංගය ප්‍රාණවත් වීමද  ක්‍රමවත්ව සිදුවෙනවා.

සෝඩියම් බහුලව අන්තර්ගත වීම.

මස්පිඩු සංකෝචන ක්‍රියාවලිය සඳහා වගේම ශරීරය පුරා දියරයන් ගමන්කරවීම සඳහාද සෝඩියම් ඉතාමත්ම වැදගත් . එම සෝඩියම් වලින් පොහොසත් පානයක් ලෙස පොල්වතුර හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලිංගික අප්‍රාණිකත්වය සුවකරගැනීම සඳහා අවශ්‍ය වෙන සෝඩියම් ප්‍රමාණය පොල්වතුර මගින් පහසුවෙන්ම ලබාගන්නට පුළුවන්.

මැග්නීසියම් ප්‍රභවයක්.

මැග්නීසියම් ඌනතාවය හේතුවෙන් රුධිර සංසරණය ආශ්‍රිත දෝෂයන් ඇතිවෙන්නට පුළුවන්. රුධිර සංසරණයේ දෝෂයක් ඇතිවුන හොත් ඒ හේතුවෙන් ලිංගික අප්‍රාණිකත්වයද ඇතිවීමේ හැකියාවක් තිඛෙනවා. ඔබේ සහකාරිය වඩාත් හොඳින් සතුටු කිරීමට අවශ්‍ය නම්, ඔබ කලයුතු වන්නේ පොල්වතුර පානය කිරීමයි. ඒවගේම අනෙකුත් ස්වභාවික පානයන් හා සසඳා බලන විට පොල්වතුර විටමින් වලින්ද පොහොසත් පානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රුධිරය පොම්ප කිරීමට උපකාරී වීම.

ලිංගික අප්‍රා‚කත්වය සුවකරගැනීම සඳහා පොල්වතුර පානය කිරීම ඉතාමත්ම හොඳ තීරණයක්. පොල්වතුර පානය කිරීමෙන් ශාරීරික ඉලෙක්ට්‍රොලයිටයන් සමබර වන අතර, ඒ හේතුවෙන් හදවත සතු රුධිරය පොම්ප කිරීමේ හැකියාව ඉහල නැංවෙනවා. ඉන් ලිංගික අප්‍රාණිකත්වය සඳහා හේතුවෙන ප්‍රධානම ගැටළුවක් විසෙඳනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top