ලොව පළමු වරට එළිදැක්වූ රොබෝ ලිංගික සහකරු''හෙන්රි'
Thursday, 01 March 2018 - 11:19 | Views - 115,990
කැලිෆෝනියාවේ ලිංගික තාක්ෂණ ආයතනයක් වන Realbotix ආයතනය විසින් ලොව පළමු වරට රොබෝ ලිංගික සහකරුවෙකු නිපදවා තිබෙනවා.
පසුගියදා එළි දැක්වුනු මෙම රොබෝ පවුම් 8000 සිට 12000 දක්වා අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

සික්ස් පැක් ශරීරයක් සහිත අඩි 06 ක උසකින් යුතු මෙම රෝබෝට හෙන්රි යනුවෙන් නම් ලබා දී ඇති අතර බොහෝ දෙනා මෙයට ‘‘සෙක්ස් ඩෝල්‘‘ යන නමද භාවිතා කරන බව සඳහන්.

කිලෝ 38 ක බරකින් යුුතු හෙන්රි ශරීරයේ හැඩය ඇතුළු ඕනෑම කොටසක්,
අවශ්‍ය කරන කාන්තාවගේ කැමැත්ත පරිදි වෙනස් කර ඇනවුම් කිරීමටද Realbotix ආයතනය අවස්ථාව උදාකර දී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්  Realbotix සමාගමේ ප්‍රධාන නිළධාරීවරයා පවසන්නේ හෙන්රි රෝබෝවෙකු නොව යහළුවෙකු බවයි.

එහි ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් පහතින්...


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top