පුරුෂ ලිංගයෙන් චිත්‍ර අඳින අපුරු මිනිසා
Monday, 13 March 2017 - 16:44 | Views - 37,890
ලොව සිටින චිත්‍ර ශීල්පීන් තම කලාත්මක අදහස් චිත්‍රයට නගන්න විවිධ මාධ්‍ය මෙන්ම විවිධ උපාංග භාවිතා කරයි.

නමුත් Timothy Patch නම් මෙම පුද්ගලයා චිත්‍ර ඇඳීමට යොදා ගන්නේ තම ශරීරයේම කොටසක්. ඒ සිය ශිශ්නයයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මොහු ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රිකාසෝ ලෙසයි.

ඔහු පවසන්නේ මීට ප්‍රථම අවස්ථාවලදී එසේ නිරුවතින් චිත්‍ර ඇඳීමට ලැජ්ජාසහගත වූවද දැන් එය සාමන්‍ය දෙයක් බවට පත් වී ඇති බවයි.























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top