මුහුණේ සම ප්‍රාණවත් සහ පැහැපත් කරවන ශුක්‍රාණු ආලේපනය
Monday, 13 March 2017 - 13:38 | Views - 40,722



රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන Tracy Kiss තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් සොයාගෙන.

ඇය youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ ,
තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි.

මේ සඳහා ඇයට ශුක්‍රාණු සපයනු ලබන්නේ ඇගේ යහළුවෙකු විසින්. ඇය කියන ආකාරයට ශුක්‍රාණු මුහුණේ අලේප කර අතුල්ලා විනාඩි කිහිපයක් තබා සේදීම කළ යුතුවෙනවා.

Tracy Kiss කාලයක පටන්  Rosacea නම් සම ආශ්‍රිත රෝගයකින් පීඩා විඳිනවා. දිනපතා සිදුකරන ශුක්‍රාණු ප්‍රතිකාරයෙන් අනතුරුව ඇගේ රෝගයට යම් සුවයක් ඇති බව ඇය මේ වීඩියෝව හරහා පෙන්වා දෙනවා.

ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බව ඇය පවසනවා. වෛද්‍ය විද්‍යාවට අනුව ශුක්‍රාණුවල සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්‍රක්ටෝස් සුළු වශයෙන් අඩංගු වෙන නිසා වෛද්‍ය මතයට අනුව Tracy Kiss පවසන දෙයෙහි  යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවනි.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top