ඇඟට හිර ඇදුම් අදින්නේ බලාගෙනයි- හිරට ඇදුම් අඳින අය අනිවාර්යයෙන් බලන්න ඕන ලිපියක්
Sunday, 04 February 2018 - 17:24 | Views - 21,882
ඇඟට සිර ඇදුම් ඇදීම කාන්තාවන්ගේ විලාසිතාවක් බවට පත්වෙලා. ඒත් වෛද්‍යවරු සදහන් කරන්නේ එය ඉතා අනතුරු දායක තත්වයක් කියලයි.

ඊට හේතුව හිර ඇදුම් ඇදීමෙන් මුත්‍රාශයට එල්ල වන පීඩනය වැඩියි. යට ඇදුම් සහ පිටත ඇති ඇදුම් අතර තෙරපීම නිසා මුත්‍රා මාර්ගයට වාතය ඇතුලුවීම අඩුවීමයි මෙම ගොඩක් ආසාදන වලට හේතුවෙන්නේ.

එහෙම ඉර එළිය ඇතුලු නොවීම නිසා යෝනි මාර්ගය අසල බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුලුවන්.

එහෙම වුනාම මුත්‍රා ආසාදන විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනය වන විෂබීජ හේතුවෙන් වකුගඩු වලටත් බලපෑම් එල්ල වෙන්න පුලුවන් කියලයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙවැනි ශරීරයට හිර ඇදුම් ඇදීමෙන් යෝනි මාර්ගය ඉදිමෙන්නත් පුලුවන්. මෙවැනි තත්වයක් මතුවෙලා තියෙනවා නම් කෙනෙක් ඊට විවිධ දේශීය ප්‍රතිකාර කරන්න යන්න එපා.වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න. පුලුවන් තරම් ඇගට සැහැල්ලු ඇදුම් අදින්න උත්සාහ කරන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top