ඇපල් සමාගම තම I Phone X නිෂ්පාදනය නවතා දමන බවට අනතුරු අගවයි
Saturday, 27 January 2018 - 12:15 | Views - 17,661
පසුගිය සැප්තැම්බර් මාසයේදී iPhone X  එළිදැක්වූ අවස්ථාවේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ' ටිම් කුක් ' විසින් පවසන ලද්දේ  ඩොලර් 999 ක උපකරණයක් විසින්  "ඊලඟ දශකය සඳහා තාක්ෂණයේ මාවත සකසනු ඇත" ලෙසටය.

නමුත් ඔහුගේ තාක්ෂණික සහතිකය සැබෑවක් වන නමුත්  ඇපල් සමාගමේ  වඩාත්ම මිල අධික iPhone  X  ජංගම දුරකථනය කෙරෙහි  වෙලදපොල තුල  පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇපල් සමාගම තම  iPhone  X දුරකතනයහි නිෂ්පාදන කටයුතු  මෙම ගිම්හානය මුල සිටම නතර කරන බව මාධ්‍යට දන්වා ඇත .

ඇපල් විශ්ලේෂකයන් පවසන ආකාරයට අයිෆෝන් X  දුරකථනය " නිෂ්පාදනයක නව මාදිලියක්  නිරාවරණය කිරීමට පෙර ඇපල් අයිෆෝන් දුරකතනයක් අත්හිටුවනු ලද පළමු  වතාව " මෙය බවයි.

2018 වසරේ මුල් කාර්තුවේදී ඇපල් නිවුස් වෙබ් අඩවිය වන ' Apple Insider ' විසින් කරන ලද විශ්ලේෂණයක ප්‍රතිපලයක් ලෙස, 2018 වසරේ මුල් කාර්තුවේ ඇණවුම් කළ උපකරණ මිලියන 18 ක් පමණ වන බවත් ඒවා අතරින් තම සමාගමේ ප්‍රධානම   නිෂ්පාදනය වන අයිෆෝන් X සදහා තමා බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් හිමි වී නැති බැවින් මෙම ක්‍රියාමාර්ගය සදහා යොමු වූ බව ඇපල් සමාගම තවදුරටත් සදහන්කර සිටියේය .

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top