ඔබේ නවතම ගමන් සගයා Time machine camera
Friday, 26 January 2018 - 17:54 | Views - 7,469
ඔබටත් ජිවිතයේ වටිනා අවස්ථා මග හැරිලා තියෙනවද ?
එහෙනම් මෙන්න එයට හොද විසදුමක්  ලන්දේසි සමාගමක් විසින් සොයාගෙන තියෙනවා .ඒ තමයි ටයිම් මැෂින් කැමරා එක.

ඔබ සමග,ඔබ යන එන ඕනෑම තැනකට මෙම උපකරණය පහසුවෙන්ම රැගෙන යන්න පුළුවන්. මෙහි නිෂ්පාදක සමාගම පවසන ආකාරයට මෙම  උපකරණය තත්පර 10 න් 10ට  ඔබ යන එන සැමතැනම සටහන් කරගන්නවා. එම දත්ත ඔබට ජංගම දුරකතනයට ලබාගත හැකි මෘදුකාංගය ඇසුරෙන් නැවතත් නැරඹිය හැකියි . පසුගිය සතියේ පැවති ces 2018 ප්‍රදර්ශනය තුලින් එළිදක්වන ලද මෙය ඉදිරි මාසයේ වෙළදපොලට නිකුත් කිරීමට කටයුතුකරන බවට  නිෂ්පාදකයන් විසින් ප්‍රකාශකර ඇත .




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top